රුසියානු “ස්පුට්නික් V” එන්නත නිපදවීමට තවත් ආයතනයට අනුමැතිය

covid19 rusia seerum sputnica
By Sewvandhi Jun 05, 2021 05:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රුසියානු “ස්පුට්නික් V” එන්නත නිෂ්පාදනය කිරීම සඳහා තවත් ආයතනයකට අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, ඉන්දියාවේ පූනේ නුවර පිහිටි සීරම් ආයතනයටයි.

ඒ සඳහා ඉන්දීය ඖෂධ නියාමනයේ අනුමැතිය ද හිමිවූ බවයි එහි ප්‍රධානී අධාර් පූනවල්ලා සඳහන් කළේ. කෙසේ නමුත්, සීරම් ආයතනය විසින් මේ වනවිට කොවිෂීල්ඩ් සහ කොවෝවැක්ස් එන්නත් නිෂ්පාදනය කරන බැවින් “ස්පුට්නික් V” එන්නත නිපදවීමට තවත් මාස කිහිපයක් ගත විය හැකි බවයි ඔහු පැවසුවේ.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now