නව කොරෝනා ආසාදිතයින් 3000ට වැඩි පිරිසක් හමු වූ ප්‍රදේශ මෙන්න.

Colombo Galle Gampaha Kaluthara Covid areas
By Aruna Jun 06, 2021 06:02 AM GMT
Aruna

Aruna

Report

 ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 3103 දෙනෙකු වාර්තා වුණා.

ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වූයේ කොළඹ ප්‍රදේශයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.එම සංඛ්‍යාව 828ක් වනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ පාදුක්ක ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 88ක් වේ.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් 19 රෝගීන් වාර්තාවූ ප්‍රදේශ ලැයිස්තුව පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now    


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery