කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ - භයානක තත්වයක්

By Sithumi Dec 13, 2021 01:06 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 27 ක් වාර්ථා වී තිබේ. ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුලු කොරෝනා ආසාදිත මරණ ගණන 14 641 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා අසාදනය වී සිටි පුද්ගලයන් 382 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 545,433ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW