දෙවන වතාවේ ආසාධිතයින් ගණන දරුණු ලෙස වැඩිවේ.

By Sithumi Nov 30, 2021 04:02 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හදුනා ගත් කොරෝනා ආසාදිතයන්ට අමතරව තවත් කොරෝනා ආසාදිතයන් 195 දෙනෙකු හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි..

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් ගණන 722 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දින කොරෝනා මරණ 18 ක් වාර්ථා වී තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 346 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now