කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ
By Sithumi
ඊයේ දින කොරෝනා මරණ 18 ක් වාර්ථා වී තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 346 දක්වා ඉහළ ගොස් තිබේ.