දෙවන වතාවේ ආසාධිතයින් ගණන දරුණු ලෙස වැඩිවේ -
By Sithumi
අද දින දෙවන වතාවේ කොවිඩ් ආසාදිතයන් 227 දෙනෙකු හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කර තිබේ.
ඒ අනුව අද දිනයේ හදුනාගත් මුළු ගණන 745 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොරෝනා මරණ 23ක් අද දිනයේ වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,205ක් දක්වා ඉහළගොස් ඇත.