අද කොවිඩ් ආසාදිතයන් අනුව යළිත් රට දැඩි අවදානම් තත්ත්වයක
Corona virus
Sri lanka
covid 19
By Sithumi
අද දින මුල් වතාවේ ම මෙරටින් කොරෝනා ආසාදිතයින් 508 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 556,437කි.
කොවිඩ් -19 ආසාදිතයින් 381ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 526,734 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |