යළිත් covid වැඩි වෙන ලකුණු.. අද සමස්ත ගණන
By Sithumi
අද දින තවත් කොරෝනා ආසාදිතයින් 236ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
ඒ අනුව මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාධිතයින් 509 දෙනා සමග අද දිනය හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 745ක්.
එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (18) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 14ක් වාර්තා වී තිබේ
.
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,086 ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටී.

