අද පළමු වතාවේම වැඩි කොවිඩ් ආසාදිතයින් ගණනක්
Sri lanka
helth
By Sithumi
අද දින මෙරටින් පළමු වතාවේ කොරෝනා ආසාදිතයින් පන්සිය නව දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශයට පත් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (18) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 14ක් වාර්තා වී තිබේ.
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,086 ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටී.
