අද වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයින් ගණනේ ලොකු වෙනසක්
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 199ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ
ඒ අනුව අද දින හදුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 699 දක්වා ඉහළ ගොස් තිබේ.