අද යළිත් covid ආසාදිතයින්ද වැඩි වේ.

By Sithumi Nov 14, 2021 12:15 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 ආසාදිතයින් 498ක් අද (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 551,343කි. 

 මේ අතර පසුගිය මස 29 වනදා සිට මේ මස 04 වන දින දක්වා දින 07ක කාලය තුළ ප්‍රමාද වූ කොවිඩ් පරීක්ෂණ වාර්තාවලින් නව ආසාදිතයින් 1,345 දෙනෙකු අද සමස්ත සංඛ්‍යාවට යාවත්කාලීන කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now