අද මෙරට මුල් වතාවෙම වැඩි ආසාදිතයින් ගණනක්

Sri lanka Covid patients vorona virus
By Sithumi Nov 13, 2021 12:16 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 512 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 381 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

 ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 523,503ක් දක්වා ඉහළගොස් තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now