කොවිඩ් ආසාදිතයන්ගේ පැහැදිලි වෙනසක්

Corona Covid 19
By Sithumi Nov 08, 2021 12:11 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මුල් වතාවේ කොරෝනා ආසාදිතයින් 512ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 545,768කි.

කොවිඩ් ආසාදිතව සිටි 312 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 515,495ක් දක්වා ඉහළ ගොස් තිබේ.