අද වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන

Srilanka Corona virus covid 19
By Sithumi Nov 06, 2021 03:40 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 617ක් හඳුනාගෙන තිබේ ඒ මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 135 දෙනා සමගයි.

අද දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 20 ක් වාර්ථා වී තිබේ. ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු මරණ ගණන 13 841 දක්වා ඉහළ ගොස් තිබේ. 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 514,912ක් දක්වා ඉහළගොස් තිබේ.  




ReeCha