කොවිඩ් ආසාදිතයන්ගේ ද යළි වැඩි වීමක්

srilanka Covid deaths corona virua
By Sithumi Nov 06, 2021 12:28 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මුල් වතාවේ කොරෝනා ආසාදිතයින් 482ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

අද දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 20 ක් වාර්ථා වී තිබේ. ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු මරණ ගණන 13 841 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 514,912ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha