අද වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාධිතයින් ගණන
Corona virus
Covid 18
By Sithumi
අද දින මීට පෙර හඳුනාගත් කරවන ආසාදිතයින්ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 142 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 540ක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |