මෙරටින් අද වාර්තාවූ කොවිඩ් ආසාධිතයින් ගණන

Corona virus Sri lanka covid 19
By Sithumi Oct 25, 2021 11:24 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 412 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

කොවිඩ් ආසාදිතව සිටි 315 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 503,703ක් දක්වා ඉහළ ගොස් තිබේ.