අද වාර්තා වූ සම්පූර්ණ ආසාධිතයින් ගණන

Corona virus Sri lanka covid 19
By Sithumi Oct 22, 2021 02:46 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 104 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 552කි.

මේ වනවිට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 534,975ක් දක්වා ඉහළ ගොස් තිබේ 

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 12ක් වාර්තාවී තිබෙනවා. 

   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කළ මෙම මරණ 12 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13574ක් ලෙසටයි.

ඊයේ තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 5ක් සහ පිරිමි පුද්ගලයන් 7ක් වනවා.

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.