කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

Srilanka covid deaths
By Sithumi Oct 12, 2021 12:43 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් මරණ 23 ක් හදුනා ගෙන ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 13 377 දක්වා ඉහළ ගොස් තිබේ.