කොවිඩ් ආසාදිතයින් ගනණ යළි වැඩි වේ
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 520 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව, මෙරට දී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 527,584කි.