අද වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන
Srilanka
Corona virus
covid 19
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 160 දෙනෙකු අද (10) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 720කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 526,383ක් දක්වා ඉහළගොස් තිබේ.