covid ආසාධිතයින් ගණන යළිත් වැඩිවෙයි - අද සම්පූර්ණ ගණන

Srilanka Corona virus covid 19
By Sithumi Oct 08, 2021 02:50 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 218 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 746 ක්.

එමෙන්ම අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ තිස් අටක් වාර්තා වුණා.

ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 38ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,267ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයින් 20ක් අයත්ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now