අද වාර්ථා වුණු සියලු ආසාදිතයන් ගණන
Corona virus
Covid 19
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 134 දෙනෙකු හදුනා ගැනීමත් සමග අද දිනයේ හදුනා ගත් මුළු ආසාදිතයන් ගණන 772 ක්.
තවත් කොවිඩ් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණ 44ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,229ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ අතරට කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයින් 25ක් අයත්ය.
අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |