කොවිඩ් ආසාදිත කුඩා දරුවන් ගණන යළි වැඩි වීමක්

covid19 coronavirus srilankanews
By Gagana Nov 24, 2021 12:14 PM GMT
Gagana

Gagana

Report

කොවිඩ් ආසාදිත කුඩා දරුවන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසා සිටියි.

ඉදිරියේදී තවදුරටත් රෝගීන් වැඩි වුවහොත් නැවත පාසල් වසා දැමීමක් දක්වා යන්න හැකියාව ඇති බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW