පසුගිය පැය 24 රේ මෙරටින් නව ආසාදිතයන් 2,500 ඉක්මවයි.. වාර්තා වූ ප්‍රදේශ මෙන්න...
Colombo
Gampaha
Corona areas
Covid patient
Mataththa
By Aruna
ඊයේ (අගෝස්තු 01) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,510 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අතරින් පුද්ගලයන් 20 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.
මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 398ක්.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
