අද සමස්ත ආසාධිතයින් ගණන මෙන්න - අවදානම් තත්ත්වයක්

corona virus Sri lanka covid 19
By Sithumi Aug 16, 2021 02:42 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් මීට පෙර හමු වූ කොරෝනා ආසාදිතයින්ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 986  දෙනෙක් හඳුනාගෙන ඇති බව  යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින්  3414 දෙනෙකු හඳුනාගෙන තිබේ 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now