කොවිඩ් ආසාදිතයින් ගණන එකවරම ඉහළට
Corona virus
covid 19
Sei lanka
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2428 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
එමෙන්ම අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2325 දෙනෙකු සුවය ලබා පිටත්ව යෑමත් සමග මෙරටින් කොරෝනා ආසාදිත ව සුවය ලැබූ මුළු ගණන 312 057 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |