දෙවෙනි වතාවට එකවරම වැඩි වූ කොවිඩ් ආසාදිතයන් ගණන

corona virus Sri lanka
By Sithumi Aug 15, 2021 03:30 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත්  කොරෝනා ආසාදිතයින් 856ක්  හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින්  3435 ක් හදුනා ගෙන තිබේ.

එමෙන්ම එදින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 161 ක් හඳුනාගෙන ඇති අතර  එම මරණ ගණන මෙතෙක් මෙරටින් වාර්තා වූ  වැඩිම මරන ගණනයි.

ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත මරණ මෙරටින් 6096 ක් හඳුනාගෙන තිබේ.

ඊයේ මරණ නිවේදනය පහතින් ,  

Gallery