covid ආසාදිතයන් ගණන යළිත් 3000 ට ආසන්න වෙයි

covid Covid 19 Fizer astraceneca
By Sithumi Aug 03, 2021 03:06 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් මීට පෙර 1406 ක් හඳුනාගෙන තිබූ අතර මීට සුළු වේලාවකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 1017 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාත් තහවුරු කර තිබේ. 

ඒ අනුව අද දිනය හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2423ක්