අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන
Sri lanka
covid 19
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 1406 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 315,175ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |