දෙවනි වතාවට වැඩි වූ කොවිඩ් ආසාදිතයන්
Corona virus
covid 19
Sri lamka
By Sithumi
අද දිනයේ මුල් වතාවේ කොරෝනා ආසාදිතයින් 1680 දෙනකු හඳුනා ගනු ලැබුවා.
අද දිනයේ දෙවැනි වතාවේ කොරෝනා ආසාදිතයින් හත්සිය දෙදෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2382 දක්වා ඉහළ ගොස් තිබේ.
_____________________________________
You may like this Video
devon ඇල්ලෙන් පහළට වැටුණු තරුණියගේ බවට සැක කෙරෙන වීඩියෝව ?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |