කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහලට
Corona virus
Sri lanka
covid 19
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1655 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.