මුල් වතාවෙම යළිත් 2000 ඉක්මවා ආසාදිතයින් වාර්තා වෙයි

Corona virus Covid 19 Sri lanka
By Sithumi Jul 31, 2021 12:39 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2150 දෙනෙකු මුල් වතාවේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.