කොවිඩ් ආසාදිතයන් ගණන එක වරම වැඩි වේ

isolated Sri lanka covid 19 quarantine Coronavirus
By Sithumi Jul 27, 2021 12:40 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොවිඩ් ආසදිතයන් 1185 ක් මුල් වතාවේම හදුනාගෙන ඇති බව යුධ හමුදාපති  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 299,366ක් දක්වා ඉහළගොස් තිබේ.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now