කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට
Corona virus
Sri lanka
covid 19
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 1018 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 297,534ක් දක්වා ඉහළගොස් තිබේ.