යළිත් covid ආසාදිතයන් සාපේක්ෂව වැඩි වේ

sri lanka covid 19 Helth
By Sithumi Jul 23, 2021 03:24 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 1310 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් මීට සුළු වේලාවකට පෙර 475 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

ඒ අනුව අද දිනය හඳුනාගත් කොරෝනා ආසාධිතයින් ගණන 1785 ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha