කොවිඩ් ආසාධිතයින් ගණන එකවරම ඉහලට

covid 19 Corona virua Sri lamka
By Sithumi Jul 23, 2021 12:18 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් පළමු වතාවෙම කොරෝනා ආසාදිතයින් 1310 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 292,608ක් දක්වා ඉහළගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

You May Like This Video?

රිශාඩ් ගේ නිවසේ තවත් දැරියක් දූෂණය කළ බවට තොරතුරු හෙළිවේ 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now