අද වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන

sri lanka Covid pations daily cpvid report
By Sithumi Jun 07, 2021 03:22 PM GMT
Sithumi

Sithumi

Report

මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් ආසාදිතයින් අද දිනය තුළ 650ක් අඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන  2610 දක්වා ඉහළ ගොස් ඇත