දෙවන වතාවටත් ආසාදිතයන් 1000 ඉක්මවයි

Corona virus Covid 19 Sri lanka
By Sithumi Jun 06, 2021 03:34 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිතයින් 1052 හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 2976 දක්වා ඉහළ ගොස් ඇත