අපේ රට කොරෝනා ආසාදිතයින් 200 000 සීමාව අද පසු කරයි

sri lanka Corona virus Covid pations
By Sithumi Jun 05, 2021 12:39 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2280 දෙනකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දින මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන ලක්ෂ දෙකේ සීමාව පසුකර ඇත.