දෙවන වතාවටත් කොවිඩ් ආසාධිතයින් ගණන ඉහළට

sri lanka Corona virus covid 19 Covid pataions
By Sithumi Jun 04, 2021 03:14 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිතයන් 667 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දක්වා ඉහළ ගොස් ඇත .