කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

Covid 19 Sri lanka
By Sithumi Jun 04, 2021 01:09 PM GMT
Sithumi

Sithumi

Report

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2735ක් හඳුනාගෙන තිබෙනවා. 

 ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 198579ක් ලෙසටයි