අදත් covid ආසාදිතයින් 3000 ඉක්මවයි
Covid 19
Sri lanka
daily covid pations
By Sithumi
මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 642 ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 3264 දක්වා ඉහළ ගොස් ඇත.