පසුගිය සතියට නිවසේදී මිය ගිය ගණන 54ක්

corona virus Covid 19 Sri lanka Covid deaths
By Sithumi May 26, 2021 05:02 PM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට මෙරටින් හමු වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,269 වන අතර ඒ අතරින් පසු ගිය 20 වන දිනෙන් පසු වාර්ථා වූ මරණ 221 න් 54 ක් දෙනෙකුම නිවස තුළ මිය ගොස් තිබු අයයි