මෙතෙක් වාර්තා නොවූ දෛනික වැඩිම මරණ ගණන අද වාර්තා වෙයි - භයානක තත්ත්වයක්
Corona virus
Sri lanka
covid 19
By Sithumi
ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 167 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 6263 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
