මෙතෙක් ඉතිහාසයේ වැඩිම මරණ ගණන අද - සමස්ථය 6000 ඉක්මවයි

Sri lanka covid 19
By Sithumi Aug 15, 2021 02:30 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 161 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 6096 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. 

ඒ අනුව පුරුෂයන් 83 දෙනෙකු  සහ කාන්තාවන් 78 ක් ඊයේ දිනයේ මියගොස් තිබේ

නිවේදනය පහතින්,

Gallery