කොවිඩ් මරණ එක වරම වැඩි වෙයි

sri lanka Isolated Covid deaths
By Sithumi Aug 03, 2021 02:59 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 74ක් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු  කිරීමත් සමඟ  මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා අසාදිත මරණ ගණන  4645 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.