තවත් covid මරණ 60 ඉක්මවා වාර්තා වේ

corona virus Covid deaths Srinlanka
By Sithumi Aug 02, 2021 02:20 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින ද රටින් කොරෝනා ආසාදිත මරණ මරණ හැට තුනක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන 4571 දක්වා ඉහළ ගොස් තිබේ.