අද දිනයේත් කොවිඩ් මරණ ඉහළ අගයක
Death
isolated
infections
Covid19
Quarantine
By Sithumi
ඊයේ (30) සිදුවූ කොවිඩ් මරණ 61 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (31) දින තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4441 ක් දක්වා ඉහළ ගොස් තිබේ.