අදත් කොවිඩ් මරණ විශාල ප්‍රමාණයක්

corona virus sri lanka Covid deaths
By Sithumi Jun 05, 2021 05:45 PM GMT
Sithumi

Sithumi

Report

තවත් covid මරණ හතලියක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා මරණ ගණන  1696 දක්වා ඉහළ ගොස් තිබේ.

GalleryGallery